හැමෝම දකින්න ආසාවෙන් හිටපු තිසර නිෂිනි දෙන්නගේ පුංචි සුරංගනාවි මෙන්න

හැමෝම දකින්න ආසාවෙන් හිටපු තිසර නිෂිනි දෙන්නගේ පුංචි සුරංගනාවි මෙන්න

 

තිසරගේ සහ නිෂිනිගේ ආදරණීය කැදැල්ලේ හුරතලිය වුණු පුංචි තිසාරාට දැන් මාස 3ක්.

පවුලේ කාගෙත් ආදරය දිනාගත්තු පුංචි සුරංගනාවියගේ ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් අද නිශිනි මුහුණු පොතට එක්කර තිබුණා…

Local Gossip