Home දේශිය පුවත් ලංකාවේම ආදරය දිනාගත් ඔහූ තම ආදරණීය පවුල ගැන තැබූ ආදරණීය සටහන මෙන්න.

ලංකාවේම ආදරය දිනාගත් ඔහූ තම ආදරණීය පවුල ගැන තැබූ ආදරණීය සටහන මෙන්න.

0
32
මනේජ් සංජය කියන්නේ ලංකාව දන්නා දැනට කාර්යබහුලම හා වැඩි ඉල්ලුමක් තියන තාරුණ්‍යයේ ගායකයෙක්. මනේජ් සංජයගේ ආදරණීය පුංචි පුතාගේ පළවෙනි උපන් දින සැමරුම ඉකුත් දා පැවැත්වුණා.
ඉතින් එයාලගේ පුංචි පුතාගේ විශේෂ දවසේ මනේජ් සංජය සිය මුහුණු පොත හරහා හරි ලස්සන පින්තුර ටිකක් ආදරණිය ප්‍රේක්ෂකයන් අතරේ බෙදා ගෙන තිබුණා.

ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සනම ලස්සන පින්තූර ටික….

.
Previous article“උඹ මට වෙලාවකට අම්මෙක්…” – ශලනිගේ උපන්දිනයදා හොඳම මිතුරියගෙන් ආදරණීය සටහනක්‌… Photos
Next articleඇයගේ විශේෂ දවසේ සජිතගෙන් හම්බුන ආදරණිය තෑග්ගට ඇයගෙන් සතුටු කදුළු.
error: Content is protected !!
Verified by MonsterInsights