Home දේශිය පුවත් කාගෙත් ආදරය දිනා ගත් ඇය කලකට පසු තම පෙම්වතා ගැන තැබූ...

කාගෙත් ආදරය දිනා ගත් ඇය කලකට පසු තම පෙම්වතා ගැන තැබූ ආදරණීය සටහන මෙන්න.

0
80

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයේ ඇය ගත කළ කාලයත් එක්ක ටික ටික ලොකු වුණ චරිතයක්..

ගොඩක් ලාබාල වයසෙන් රිදී තිරයේ නොමැකෙන චරිතයක් විදිහට නමක් හදා ගත්ත ඇය අද වෙනකොට ගොඩක් ලස්සන රුවැති යුවතියක්..

ඔන්න ඉතින් අද ඇය තමන්ගේ මුහුණු පොත හරහා එයාගේ ආදරණිය පෙම්වතා? එක්ක ගහපු ලස්සන පින්තුර දෙකක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා.

බලන්නකෝ ඉතින් ඒ දෙන්නගේ ලස්සන.

Previous articleඇය සැමියාව හොඳින් තේරුම් ගත් කාන්තාවක්.. ඔහුගේ ආසාව වෙනුවෙන් තමන් වගේම නිමැවුණු බෝනික්කෙකු සැමියාට තෑගි කළ බිරිඳක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
Next articleනොසිතූ මොහොතක සිදු වු බිහිසුණු බස් අනතුර ගැන දැන් ඇසෙන ආරංචිය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights