Home දේශිය පුවත් කවුරුත් හොයපු පූජානි ගයාන්ගේ ලස්සනම ලස්සන ඒ පින්තූර සෙට් එක මෙන්න..!

කවුරුත් හොයපු පූජානි ගයාන්ගේ ලස්සනම ලස්සන ඒ පින්තූර සෙට් එක මෙන්න..!

0
92

 

ගයාන් ගුණවර්ධන සමගින් පූජනී භාග්‍යා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ශිල්පීන් යුවලක්.

ඒ දෙන්නාගේ ආදර ලෝකයේ අලුත් තොරතුරු දැනගන්න ඔබත් ගොඩක් කැමැත්තෙන් ඇති නේද? පූජනී වගේම ගයාන් නිතරම එයාලාගේ ජීවිතයේ රසමුසු තැන් ඒ අයගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරන්න අමතක කරන්නේ නැහැ.

මේ අන්න ඒ වගේ තවත් එක් ලස්සන දවසක්.

කවුරුත් ආදරය කරන මේ යුවල තවත් වෙනස්, ඒ වගේම ආදරණීය ඡායාරූප පෙළක් ඔවුන්ගේ සමාජමාධ්‍යවලට එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

Previous articleවිදුරුමස් සුව කරගන්න අත්දුටු හෙල ඔසුවක් මෙන්න
Next articleස්ත්‍රීන් සිහිනෙන් දුටුවොත් වෙන දේ දන්නවද ? ඒ සිහින වල තේරුම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights