Home දේශිය පුවත් කලා ලොවේ ආදරණීයම කුරුළු ජෝඩුව, බිමල් – සුජානි එකතු වෙලා කරන්න යන...

කලා ලොවේ ආදරණීයම කුරුළු ජෝඩුව, බිමල් – සුජානි එකතු වෙලා කරන්න යන අලුත් වැඩේ මෙන්න

0
68

 

බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්.

කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා. ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන ‍යුවලක් ලෙසයි.

මේ දෙදෙනාගේ නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දැකගන්න ලැබුණා.

සිනහවෙන් මුහුණ පුරවාගෙන ආදරෙන් හිත පිරෙන අයුරින් ඉන්න ඒ දෙන්නාට ඊට රසිකයින්ගෙන් ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.

එහි සදහන් වුණේ ”රසවත් ආදරණීය බැඳීමක් එක්ක……..අපිදෙන්නා……අලුත් වැඩක්…..ලගදීම……” යනුවෙන්…

Previous articleපොලීසියේ සුර­ත­ල­යට ඇති­කළ “ටුටූ” oic ගමට ගෙන ගියත් කිලෝ­මී­ටර් 72ක් දුර ගෙවා ආපසු ඇවිත්…
Next articleඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ. නික්ම ගිය ඇය වෙනුවෙන් ඔහුගෙන් සංවේදී සටහනක්
error: Content is protected !!
Verified by MonsterInsights