ප්‍රවීණ රංගන ශිල්පි පාලිත සිල්වා සිය ෆේස්බුක් ගිණුමට අපූරු සේයාරූ කිහිපයක් එක්කර තිබුණා.
ඒ, සිය නිවුන් දියණියන් වන තරුමලී සිල්වා සහ පාරමී සිල්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියන් ලෙස අභිසෙස් ලැබීම පිළිබඳව.
සේයා රූ එක්කම, ඔහු තබන ලද සටහනයි මේ..
”My twin daughters Tharumalee and Paramee graduated from the Faculty of Arts, University of Peradeniya on the 24th of July 2025.
Tharumalee Silva – Bachelor of Arts Honors in English
and she was awarded with the prestigious Professor E F C Ludowyk Memorial Prize for Shakespeare.
Paramee Silva – Bachelor of Arts Honors in Classical Languages. She also got the Leigh Smith Memorial Prize for English and the Pettah Library prize for English while simultaneously studying for her LLB and now her attorney’s at Sri Lanka Law College.”
ඡායාරූප : Palitha Silva ෆේස්බුක් පිටුවෙන
#channelE











