දේශිය පුවත් රටක්ම ආදරේ කරන ගායන ශිල්පී ඉශාක් බෙග් වෙනුවෙන් ජනාධිපති අනුර ගත් උතුම් තීරණය මෙන්න June 29, 2025 0 72 ගායන ශිල්පි ඉෂාක් බෙග් මහතාගේ සැත්කම සදහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. මේ සදහා වන චෙක්පත අද දිනයේදී ලබා දීමට නියමිතයි.