Home දේශිය පුවත් ඉතාලියේ පලමු ශ්‍රී ලාංකිජ විනිසුරුවරිය වූ ඇය ගැන ඇසෙන අභිමානවත් සටහන මෙන්න

ඉතාලියේ පලමු ශ්‍රී ලාංකිජ විනිසුරුවරිය වූ ඇය ගැන ඇසෙන අභිමානවත් සටහන මෙන්න

0
53

ඉතාලියේ, පලර්මෝ නගරයේ ශ්‍රී ලාංකියන්ට ඊයේ දිනය (සැප්:25) අතිශය වැදගත් දිනයක් වුණා. ඒ ශ්‍රී ලාංකික යුවළකගේ දියණියක් ඉතාලි උසස් අධිකරණ තරඟ විභාගය (concorso in magistratura) සමත් වී විනිසුරුවරියක් ලෙස දිවුරුම් දුන් නිසා. මේ එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා.

1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya)
පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, නමුත් හැඟීම්බර උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා. මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී සිටියා.

සිය දියණිය උපදින්නට පෙර ඉතාලියේ සිසිලි නගරයට ගොස් ඇති ඇගේ දෙමාපියන්, මේ ජයග්‍රහණය පිළිබඳව ඉමහත් ආඩම්බරයකින් යුතුව සිටිනවා.

Previous articleනර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් හදිසි අනතුරකට ලක්වෙයි.. පිරිසක් රෝහලේ..
Next articleකාලයක් නිහඩ වෙලා හිටපු එයා පවුලේ අයත් එක්ක මේ කොහෙද ගිහින් තියෙන්නේ… රටම ආදරේ හර්ෂී නැවතත් කරළියට..
error: Content is protected !!
Verified by MonsterInsights