Home දේශිය පුවත් රටක් මවිත කරමින් බලාගෙන සිටි සත්ත්ව සංගණනයේ වාර්තාව මෙන්න. රිලව් ගණන ඇහුවොත්...

රටක් මවිත කරමින් බලාගෙන සිටි සත්ත්ව සංගණනයේ වාර්තාව මෙන්න. රිලව් ගණන ඇහුවොත් අදහගන්නත් බැරි වේවි…

0
45

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24

Previous articleඛේදවාචකයකින් අවසන් වූ දන්සැලක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න
Next articleඉන්දීය ගුවන් යානයක් මගීන් 240ක් සමග කඩා වැටෙයි
error: Content is protected !!
Verified by MonsterInsights