Home දේශිය පුවත් ඉරානයේ ප්‍ර හා ර වලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කතකට වුනු තුවාල...

ඉරානයේ ප්‍ර හා ර වලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කතකට වුනු තුවාල කණගාටුදායක සිදුවීම මෙන්න

0
62

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබේ.

ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, අයගේ තත්ත්වය බරපතළ නොවන බවය.

මෙලෙස තුවාල ලාබ ඇත්තේ, ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ලද ශ්‍රී ලාංකික කාන්තාවකි.

මේ අතර ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් එම නිවසේ සිටි අය සමග ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

ada derana

Previous article“මට බකල් එක ගලවා ගන්න පුළුවන් වුණා… ඒ විවරයෙන් කකුලෙන් හයිය අරන් බඩගාගෙන එළියට ආවා” – Air India ගුවන් අනතුරින් දිවි ගලවා ගත් රමේෂ් කී ඇග කිරිපොලා යන කතාව මෙන්න
Next articleඉරානය තවත් රටවල් තුනකින් ගේම ඉල්ලයි. මේ රටවල් තුනටත් ඉරානයෙන් අන තුරු ඇඟවීමක්..!
error: Content is protected !!
Verified by MonsterInsights