දේශිය පුවත් රටක් බලා සිටි ලොවක් දිනන්නට ගිය රූ රැජින අනුදි ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න May 31, 2025 0 49 72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් 40 දෙනා අතරින් ඉවත් වීමට ශ්‍රී ලාංකීය බලාපොරොත්තුව අනුදි ගුණසේකර හට සිදු වුනා. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් කලාප හතරම නියෝජනය වන පරිදි තේරීපත් වූ ඉහළම 10 දෙනා මෙසේ යි.