Home දේශිය පුවත් රටක් ආදරේ කල ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ගැන උදෙන්ම ඇසෙන දුක්බර ආරංචිය...

රටක් ආදරේ කල ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ගැන උදෙන්ම ඇසෙන දුක්බර ආරංචිය මෙන්න.

0
539

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.

Previous articleනිවසේ ගෑස් කාන්දුවක් උනොත් මොකද කරන්නේ – විනාශයක් වළකාගන්න අනිවාර්යෙන් කියවන්න
Next article2026යේ මොකක්ද මේ වෙන්න යන්නේ.. නව වසර ගැන බාබා වැන්ගාගෙන් හිතාගන්නවත් බැරි අනාවැකියක්..
error: Content is protected !!
Verified by MonsterInsights