Home සයුරෙන් එහා පුවත් ලොවක් කැළඹු සුපිරි බොලිවුඩ් නිළියගේ නවතම මෝටර් රථය ගැන ඇසෙන කතාව මෙන්න

ලොවක් කැළඹු සුපිරි බොලිවුඩ් නිළියගේ නවතම මෝටර් රථය ගැන ඇසෙන කතාව මෙන්න

0
82

 

 

මේ නම් අදහා ගන්න බැරි තරම් ආකර්ශනීය මෝටර් රථයක්. එහි හිමිකාරිණිය කවුද.? ඇය ලොවක් ආදරය කරන සුරූපී බොලිවුඩ් තාරකාවක්.

ශ්‍රද්ධා කපූර්, මෙලෙස රුපියල් කෝටි 4ක වටිනා ‘Lamborghini Huracan Tecnica’ සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා.

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර් සිය මෝටර් රථ එකතුවට අතිවිශිෂ්ට නවතම Lamborghini සුපිරි මෝටර් රථයක් එක් කරගත් මේ අවස්ථාව බොහෝ ඉන්දීය මාධ්‍ය වාර්තා කළා..

ඇය මිලදී ගෙන ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 4.04කටයි. Lamborghini Huracan Tecnica මාදිලියේ මෙය රතු පැහැති ආකර්ශනීය මෝටර් රථයක්.

Previous articleඅද දවස ඔහුටත් විශේෂයි.. ආදරණීය ඡායාරූප පෙළක් එක්කම නිහතගෙන් ශලනිට ලැබුණු ඒ සුබපැතුම මෙන්න..
Next articleසතිය ආරම්භයේ සිටම සතියේ දින 7ම ඵලදායී විදියට ගත කරන්න පුලුවන් සුපිරි ටිප්ස් ටිකක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights