රටක් ආදරේ කරන රංජන් රාමනායක අපේ රංජාගේ ජීවිතේ සුන්දර දවසක් ගැන ඒ ඇසෙන කතාව මෙන්න…

රටක් ආදරේ කරන රංජන් රාමනායක අපේ රංජාගේ ජීවිතේ සුන්දර දවසක් ගැන ඒ ඇසෙන කතාව මෙන්න…

රංජන් රාමනායක කියන්නේ ශ්‍රි ලාංකීය සිනමාවේ සුපිරි වීරයා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැ…

කොල්ලා කොච්චර වයසට ගියත් තාමත් තරුණයි. ඒ වගේම තමයි ඒ ප්‍රේක්ෂක ආදරය. නළුවෙක් විදිහට විතරක් නෙමෙයි දේශපාලඥ්‍යක් විදිහටත් රංජන්ට මිනිස්සු ගෞරව කරන්නේ පක්ෂ පාට බේදයකින් තොරවයි.

ඉතිං අද රංජා එහෙමත් නැත්නම් රංජන්ගේ ජීවිතේ වැදගත් දවසක්…

ඒ තමයි අද රංජන්ගේ උපන් දිනය !

ඉතිං අපි හැමෝම අපේ සුපිරි සිනමා වීරයාට සුබපතමු.

Local Gossip