Home දේශිය පුවත් රටක් ආදරේ කරන රංජන් රාමනායක අපේ රංජාගේ ජීවිතේ සුන්දර දවසක් ගැන ඒ...

රටක් ආදරේ කරන රංජන් රාමනායක අපේ රංජාගේ ජීවිතේ සුන්දර දවසක් ගැන ඒ ඇසෙන කතාව මෙන්න…

0
175

රංජන් රාමනායක කියන්නේ ශ්‍රි ලාංකීය සිනමාවේ සුපිරි වීරයා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැ…

කොල්ලා කොච්චර වයසට ගියත් තාමත් තරුණයි. ඒ වගේම තමයි ඒ ප්‍රේක්ෂක ආදරය. නළුවෙක් විදිහට විතරක් නෙමෙයි දේශපාලඥ්‍යක් විදිහටත් රංජන්ට මිනිස්සු ගෞරව කරන්නේ පක්ෂ පාට බේදයකින් තොරවයි.

ඉතිං අද රංජා එහෙමත් නැත්නම් රංජන්ගේ ජීවිතේ වැදගත් දවසක්…

ඒ තමයි අද රංජන්ගේ උපන් දිනය !

ඉතිං අපි හැමෝම අපේ සුපිරි සිනමා වීරයාට සුබපතමු.

Previous articleඅසත්‍ය තොරතුරු වලට නොරැවටෙන්න… රෝගාතුර වී සිටින නිලි රැජින ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
Next articleමගේ මහත්තයා ඉස්සර කඨින පෙරහැරවල් වල බෙර ගහලා මට ඕනි දේවල් ගන්න සල්ලි ගෙනල්ලා දුන්නා ” රොබේකා කියන මේ කතාව ඇහුවද ?
error: Content is protected !!
Verified by MonsterInsights