Home දේශිය පුවත් කෝටි 10ක තම වටිනා දේපල බුද්ධ ශාසනයට පූජා කල උතුම් ව්‍යාපාරිකයෙක් ගැන...

කෝටි 10ක තම වටිනා දේපල බුද්ධ ශාසනයට පූජා කල උතුම් ව්‍යාපාරිකයෙක් ගැන ඇසෙන කතාව මෙන්න

0
67

ව්‍යාපාරිකයෙක් කෝටි 10ක් වටිනා තම දේපළ බුද්ධ ශාසනයට පූජා කරයි

තමන් සතු රුපියල් කෝටි දහයක් පමණ වටිනා අංගසම්පූර්ණ නිවස සහ ඉඩම සඟසතු කිරීමට

ඇල්පිටියේ තරුණ වයාපාරිකයකු වන ඇල්පිටිය සෙන්ටල් ව්‍යාපාර සමූහයේ අධයක්ෂක එම්.ජී.සමන් කුමාර මහතා පියවර ගත්තේය.

සමන් කුමාර මහතා සිය නිවස සහ ඉඩම මෙසේ සඟ සතු කළේ භාවනායෝගීව වෙසෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් විම විශේෂයෙන්ම කැපී පෙනේ.

සිය පවුලේ බාල දරුවාවූ තමාට දෙමාපිය උරුමයෙන් ලැබූ මේ අංගසම්පුර්ණ නිවස සහ ඉඩම මෙලෙස සඟ සතු කිරීමට සමන් කුමාර මහතා කටයුතු කළ අතර ඊට ඔහුගේ පවුලේ කිසිවකු විරුද්ධ නොවී ඒ සදහා සහයෝගය සහ අනුබලය දීමද විශේෂත්වයකි.

උපුටාගැනීම – IRI News

Previous articleලක්මව ඉහලටම ඔසවා තැබූ ලෝක රූ රැජින තරගයට ගිය අනුදි ගැන ඇසෙන ඒ පුවත මෙන්න
Next article” මම කවදාවත් ඇය සහභාගි වන උත්සවවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නෑ. එහෙම කරන එක හරි නෑ කියලා මට හිතුණා” රටක් ආදරේ කල ඇය ගැන චන්දික කියූ කතාව
error: Content is protected !!
Verified by MonsterInsights