Home සයුරෙන් එහා පුවත් උපන්දිනය සමරන්න ලංකාවට ආපු ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නිලිය ගැන ඇසෙන කතාව මෙන්න...

උපන්දිනය සමරන්න ලංකාවට ආපු ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නිලිය ගැන ඇසෙන කතාව මෙන්න .

0
76

ජනප්‍රිය ඉන්දීය නිළි Amyra Dastur මේ දවස්වල ඉන්නෙ ලංකාවේ.
ඒ, සිය 32 වන උපන්දින සැමරුම වෙනුවෙන්.
ඇයගේ සමාජ මාධ්‍ය වේදිකාවන්ට ගොඩවුණොත්, ඔබටත් දැකගන්න ලැබේවි ඇය ශ්‍රී ලංකා සංචාරයේදී කැමරා කාචයට හසුකරගත් අපූරු සේයා රූ කිහිපයක්ම.
ඒ විතරක් නෙවෙයි, ගාල්ල පැත්තෙ යනවා නම් ඇයව මුණගැහෙන්නත් බැරි නෑ.
අමිරා දස්තූර්ව හඳුනාගැනෙන්නේ හින්දි, දෙමළ, තෙළිඟු සහ පන්ජාබි සිනමා තාරකාවක් හැටියට.

 

Previous articleඅම්මා කෙනෙක් විදිහට දරුවාට දුන්නු සෙනෙහස මම ප්‍රියංකරගෙ අම්මා කෙනෙක් විදිහට දරුවාට දුන්නු සෙනෙහස මම ප්‍රියංකරගෙන් දැක්කේ නැ… ” – දිල්හානි අශෝකමාලා මේ කියන කතාව මොකද්ද ?න් දැක්කේ නැ… ” – දිල්හානි අශෝකමාලා මේ කියන කතාව මොකද්ද ?
Next articleරටක් ආදරේ කරන හර්ෂ ධනෝෂ්ට තරුණියකගෙන් චෝදනා.. මේක රූප රචනයක්.. ෆොටෝ අයින් කරන්න කිව්වත් අයින් කරලා නැ…
error: Content is protected !!
Verified by MonsterInsights