හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයක් තැනූ ඔවුන්ට නිසි ගෞරවය ලැබූ ඒ මොහොත ගැන ඇසෙන කතාව මෙන්න

හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයක් තැනූ ඔවුන්ට නිසි ගෞරවය ලැබූ ඒ මොහොත ගැන ඇසෙන කතාව මෙන්න

හෙළ සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගයක් වූ 1970 / 75 සමයේ සිනමා ක්ෂේත්‍රයේ දස්කම් පෑ කලාකරුවන් ඇගයීමේ, Silver Screen Award – 2025 උළෙල (13) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ද එක්ව සිටියා.
මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් සැදුම්ලත් Silver Screen පදනම විසිනි.

channel e

Local Gossip