Home දේශිය පුවත් කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් තබා නික්ම ගිය නිලි රැජිනගේ හත්දවසේ පිංකම ගැන...

කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් තබා නික්ම ගිය නිලි රැජිනගේ හත්දවසේ පිංකම ගැන ඇසෙන කතාව මෙන්න

0
63

ඇය අපේ රටේ සුවහසක් රසික ජනතාවගේ ඇස් කදුළින් පුරවමින් පසුගියදා සමුගෙන ගියා…

මාලනි සෙනෙහෙලතා ඇය බොහෝ අයගේ හදවතේ නිලිය වුණා… අද දවසේ ඇගේ නිවසේ දානමය පිංකම පැවැත්වුණා… ඇයට ආදරේ කරන බොහෝ අය එම පිංකමට එක් වී තිබුණේ මෙන්න මෙහෙමයි…

 

 

 

 

 

Previous articleවෙනස් වෙනස් වැඩ කරන ත්‍රිකලාගේ රෝස පාට ත්‍රීරෝද රථය ගැන ඇසෙන කතාව මෙන්න. සමාජ මාධ්‍යයෙන් ඉහල ප්‍රතිචාර.
Next articleඑන්න එන්නම ලස්සන වෙන රටක් ආදරේ කරන තාරුකා කොහෙද මේ ගිහින් තියෙන උත්සවේ..?
error: Content is protected !!
Verified by MonsterInsights