Home දේශිය පුවත් හැමදාම දකිනවට වඩා වෙනස්ම විදිහකට කාලෙකට පස්සේ කරළියට ආපු සරාගී රශිපබා ගැන...

හැමදාම දකිනවට වඩා වෙනස්ම විදිහකට කාලෙකට පස්සේ කරළියට ආපු සරාගී රශිපබා ගැන ඇසෙන කතාව මෙන්න

0
132

 

 

රශිප්‍රභා සංදීපනී කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ඔන්න ඉතින් ඇය කාලෙකට පස්සේ තවත් ලස්සන ඡායාරූප එකතුවකින් මෙන්න මේ වගේ දැකගන්න ලැබෙනවා. ඇත්තටම මේ ඡායාරූප අතර නම් ඇය හැමදාම දකිනවාට වඩා වෙනස්.

බලන්නකෝ කාගේත් ආදරය දිනාගත්ත රශීගේ මේ වෙනස් ස්වරූපය මොන වගේද කියලා.

ඒ විතරක් නෙවෙයි, රශීගේ මේ ඡායාරූප පෙළත් එක්ක ඔබත් ඈත අතීතයට යනවා ඇති නේද? බලන්නකෝ එහි අපූරුව.

Previous articleනාන්න හොඳම වෙලාව මෙන්න..! ඔබත් ආයේ නාන්න කලින් දැනගෙන නාන්න
Next article“මේ චූටි කෙල්ල දැන් ලොකු වෙලා..” නිමක් නොවෙන මව් සෙනෙහස වචනවලට පෙරළාගත් ඇය..
error: Content is protected !!
Verified by MonsterInsights