Home සයුරෙන් එහා පුවත් රෑට රෑට පුදුම හිතෙන ජාවාරමක යෙදුනු බළල් තඩියෙක් ගැන ඇසෙන අමුතු පුවත...

රෑට රෑට පුදුම හිතෙන ජාවාරමක යෙදුනු බළල් තඩියෙක් ගැන ඇසෙන අමුතු පුවත මෙන්න.

0
61

බළලෙකු යොදා ගනිමින් සිදුකළ අමුතු මත්ද්‍රව්‍ය ජාවාරමක් හසුකර ගැනීමට කොස්ටාරිකාවේ බලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ කළු-සුදු පැහැති බළලෙකු පොකෝසි බන්ධනාගාරය අසල දී සැක සහිත පාර්සල් සිරුරට බැඳගෙන සිටීමෙන් ය.

එය දුටු බන්ධනාගාර ආරක්ෂකයින් වහා ක්‍රියාත්මක වී තිබෙනවා.

කෙසේ වෙතත්, බළලාගේ උදරයේ මර්ජුවානා සහ කඩදාසි තහඩු බැඳ තිබූ හසුවුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Previous articleරූ රැජිනියන් කකුල් හෝදන්න තෙලංගනා කතුන් යොදාගෙන මේ මොකද්ද මේ කරන්නේ..? ලෝක රූ රැජින තරගයෙන් ඇසෙන ආන්දෝලනාත්මක කතාවක් මෙන්න.
Next articleහයේශිකා ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට මුදා හැරිය කටාන O.I.C ට වැඩ වරදී…?
error: Content is protected !!
Verified by MonsterInsights