මේ ඡායාරූප පෙළ ඔබත් දැක්කොත් ඇත්තෙන්න පුදුම වේවි..
එහෙම කියන්නේ ඇයි කියලා මේ ඡායාරූප සාක්ෂි සපයන බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.
“cake international 2025” එංගලන්තයේදී පැවති මෙම ජාත්‍යන්තර තරඟය තුළදී රන් සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලාංකාවේ තරුණියක් සමත් වෙනවා.
ඇය නමින් අශිනි විජයනෙත්ති. ලොව ලොකුම Cake Show එක විදිහට සැලකෙන මෙය පැවැත්වෙන්නේ එංගලන්තයේ බර්මින්හෑම් නුවරදි.
දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි අශීනි මේ Cake Show එකට cake එකක් ඉදිරිපත් කරලා Gold medal එකක් දිනන්නේ එහි ඇති විශේෂත්වය නිසාම කිව්වොත් හරි.
එයා හදපු cake එක ගැන, Cake එකේ details ගැන වගේම ඉන් පිළිබිඹු වන අපේ අනන්‍යතාවය ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.
හැබැයි මේ ජයග්‍රහණයත් එක්ක එක දෙයක් නම් පැහැදිලි වෙනවා. ඒ අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවයට ලෝකයේ කොහේ හිටියත් තරගකළ හැකි බව.
