Home සයුරෙන් එහා පුවත් කාගේත් ආදරය දිනාගත් ලෝක ප්‍රසිද්ධ සුපිරි නළුවෙකුට අත්වූ සංවේදී ඉරණම මෙන්න

කාගේත් ආදරය දිනාගත් ලෝක ප්‍රසිද්ධ සුපිරි නළුවෙකුට අත්වූ සංවේදී ඉරණම මෙන්න

0
31

 

ඒ සිනමාපටය අදටත් කාගේත් මතකයේ රැඳුණු යමක්.. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ රංගනයටත් එදා වගේම අදටත් ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ප්‍රේක්ෂකාගාරයට ඉතාම සංවේදී පුවතක්..

2000 දශකයේ ජනප්‍රිය ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටවල ඩොක්ටර් ඩූම් ලෙස රඟපෑ ජූලියන් මැක්මහොන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

මියයනවිට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා..

පිළිකාවක් වැළඳීම ජූලි 2 වැනිදා ඔහු මිය ගිය බවයි ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත්තේ..

1968 දී සිඩ්නි හි උපත ලැබූ මැක්මහොන්, හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ශ්‍රීමත් විලියම් “බිලී” මැක්මහොන්ගේ පුත්‍රයා විය..

ඔහු 1980 ගණන්වල නිරූපන ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා..

ඔහු 1992 දී වෙට් ඇන්ඩ් වයිල්ඩ් සමර්! නම් ප්‍රහසන චිත්‍රපටයෙන් එක්සත් ජනපදයේ එලියට් ගෝල්ඩ් සමඟ ඔහුගේ පළමු චිත්‍රපටය ආරම්භ කර තිබුණා..

Previous articleමම කැමැත්ත දුන්නෙ නැති නිසා එයා අපේ ගෙදරට යෝජනාවක් ගෙනාවා..” ඇගේ ආදරය පතා ආ ගිෂාන් ගැන හේෂානි කියූ ඒ ආදරණීය කතාව මෙන්න
Next articleමාලිගාවත්තේ බොහෝ පඩිපෙල්වල අපිත් වීයා වැයුවා ‘ අපූරු යාලුකමක් ගැන මධුමාධව තැබූ සටහන
error: Content is protected !!
Verified by MonsterInsights