Home දේශිය පුවත් රසිකයින් සිනහ සයුරක ගිල්වූ ප්‍රවීණ කලා ශිල්පියෙක් ගැන ඇසෙන ඒ සංවේදී...

රසිකයින් සිනහ සයුරක ගිල්වූ ප්‍රවීණ කලා ශිල්පියෙක් ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

0
728

අපේ ජනප්‍රිය රංගන ශිල්පියා සමන් අල්මේදා ඔයාලටත් මතක ඇති මේ නම. ගොඩ දෙනෙක් දන්නෙ Yes Boss එකේ පිංතු විදියට තමා ඉතින් රටේම ජනප්‍රිය වුනේ. ඊට අමතරව සබඳ පබිලිස්, සකිසඳ එලියස් වගෙ ඒ කාලේ හැමෝම බලපු ටෙලිනාට්‍ය රැසක චරිත වලට පන දුන් ඔහු අද රෝගාතුරව . මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 14 වන වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ගන්නවා. මුලු රටෙම මිනිස්සු කොච්චර දුක් මහන්සියෙන් කරදරෙන් හිටියත් එදා රූපවාහිනියෙන් ටෙලිනාට්‍යක් බලන විනාඩි විස්සට තිහට සිනාවක් ,සතුටක් අපිට ගෙන ආපු මිනිස්සු තමයි මේ විදියට අද අසරණ වෙලා ඉන්නෙ.

හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙ සමන් අල්මේදා මහතාට ඉක්මන් සුව ලැබෙන්න කියලා ..

Previous articleකලා ලොව කවුරුත් දැන හඳුනන චන්දි සහ ශකුවිගේ ආදරණීය පුතු ජීවිතයෙන් සමුගනී..
Next articleඅම්මා අඩනවා, අම්මගේ ඇස්වල කදුළු.. පුතෙකු නිසා අපරිමිත සතුටක් විඳි තම මව ගැන මහාචාර්ය සම්පත් අමරතුංග සංවේදී කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights