Home දේශිය පුවත් කවුරුත් නොහිතපු වෙලාවක කඩවසම් තරුණයෙකුට අත් වූ අනුවේදනීය ඉරණම මෙන්න.

කවුරුත් නොහිතපු වෙලාවක කඩවසම් තරුණයෙකුට අත් වූ අනුවේදනීය ඉරණම මෙන්න.

0
40

ජීවිතේ හීන මඟ දාලා යන්න නම්…. ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?
සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?

අවුරුදු 34ක ප්‍රියාන් මලින්ද නොසිතූ මොහොතක අද උදේ ජීවිතේ දාලා ගිහින්.

රිය අනතුරක් නිසා සිදුවුණු මේ වියෝවෙන් මේ වෙද්දිත් බුකියම සංවේදී වෙලා…

හබරණ ගල් වංගුව ප්‍රදේශයේ අද උදේ මේ අනතුර වෙලා තිබුණේ ඔහු ඇහැලියගොඩ ප්‍රදේශයේ සිට කන්තලේ දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී.

ලොරි රථයක ගැටී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව තමයි වාර්තා වෙන්නේ.

ප්‍රියාන්ගේ යතුරු පැදිය ගැටුණු ලොරි රථය අනතුර සිදුවීමෙන් පසු පලා ගොස් ඇති අතර,ලොරි රථයේ යැයි සැකකල හැකි කොටස් කිහිපයක් එම ස්ථානයේ තිබී පොලිසිය විසින් හඳුනා ගෙන තිබෙනවා.

Previous articleරටක් දන්න ඇයත් වෙසක් මහේම මනාලියක් වෙලා.
Next articleයුද්ධය නිමා කොට අදට 16 වසරක්..!
error: Content is protected !!
Verified by MonsterInsights