Home දේශිය පුවත් පකිස්තාන නාට්‍ය මාලාවකින් ලෝකයේම ආදරේ දිනාගත් ලංකාවේ ටාෂියා කාලිදාස ගැන ඇසෙන ඒ...

පකිස්තාන නාට්‍ය මාලාවකින් ලෝකයේම ආදරේ දිනාගත් ලංකාවේ ටාෂියා කාලිදාස ගැන ඇසෙන ඒ අපූරු ආරංචිය මෙන්න

0
94

ඉතාමත් කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත් තාරකාවකි ඈ.
යෙහාලිට තියෙන්නෙ, බලාගෙන ඉන්න තරම් හිතෙන අපූරු සුන්දර රූපයක්.

පොඩි වයසකදීම ජාත්‍යන්තර සිනමාව නියෝජනය කිරීමට ත‍රම් ඇය භාග්‍යසම්පන්න වනවා.
ඒ, පකිස්ථාන කතා මාලාවක් වන Sinf-e-Aahan හි ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින්.

එහි ඇය රඟ දක්වන්නේ, ශ්‍රී ලංකා යුද හමුදා කැඩෙට් නිලධාරිනියකගේ චරිතයක්.

පසුව ඇය යළි කතාබහට ලක්වන්නේ, Happy Birthday සිංහල සිනමාපටය හරහා.

ඊට අමතරව ඇය ජනප්‍රිය වෙළඳ දැන්වීම් කිහිපයකටම නිරූපණයෙන් දායක වනවා.

යෙහාලිගේ කලා කටයුතු එහෙම වෙද්දි, ගෙවුණු වසරේදී ඈ සුන්දර මනාලියක්ව යුගදිවියට පිවිසෙනවා.

ඇගේ අතගන්න වාසනාවන්ත වුණු ඔහු, හිමේෂ් තෙන්නකෝන්. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.

යෙහාලි – හිමේෂ් දෙන්නගෙ ආදර කතාවේ ලස්සනම දවස් තමයි මේ ගෙවෙන්නෙ.

එහෙම කියන්න හේතුව, මේ දෙන්නගෙ ලෝකෙ හැඩකරන්න ආව පුංචි අමුත්තා.

ඒ තමයි යෙහාලි – හිමේෂ් දෙන්නගෙ පුතු පැටියා.

ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න කාලෙක විවාහ වෙන්නත්, මවක් වෙන්නත් රංගන ශිල්පිනියක් තීරණ‍ය කරන්නෙ හරි කලාතුරකින්නෙ.

නමුත් යෙහාලි ටාෂියා ඒ තීරණය ගන්නවා…..

Previous articleසුරංගනාවියක් වගේ ලස්සන ආදරණීය නෙත් සරින් රසිකයින් අමතන ඇය
Next article‘මට හරි දුක හිතුණා මං දාලා යන්නෙ ගොඩක් හොඳ දේවල් කියලා” ගුවනට සමුදුන්නු හේතුව රටක්ම දන්න දේශානි කිව්වේ මෙහෙමයි.
error: Content is protected !!
Verified by MonsterInsights