දේශිය පුවත් රටක් ආදරේ කරන අනූ-කනූ සමරපු වෙඩිමක් වගේ උපන්දින පාටිය මෙන්න October 8, 2025 0 48 අනූ – කනූ කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන නර්තන ශිල්පිනියන් දෙදෙනෙක්.. ඒ වගේම සමාජමාධ්‍ය තුළත් ඔවුන් දෙදෙනා ගොඩක් ජනප්‍රියයි.. ඉතින් දැන් ඒ දෙන්නට අවුරුදු 25ක්.. පසුගියදා මේ දෙන්නා උපන් දිනය සමරලා තිබුනේ මේ විදියට….