Home සයුරෙන් එහා පුවත් දීපිකා වැඩියෙන්ම කන්න ආස රසම් රයිස් ගැන ඔබ නොදත් කතාවක් මෙන්න

දීපිකා වැඩියෙන්ම කන්න ආස රසම් රයිස් ගැන ඔබ නොදත් කතාවක් මෙන්න

0
96

දීපිකා පදුකෝන් ලෝක ප්‍රසිද්ධ නිළියක් වීම නිසාම ඇගේ වෘත්තීය මෙන්ම බොහෝ දේ සිදුවන්නේ ඇගේ කළමනාකාරවරුන් සහ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදිය.

ආහාර සම්බන්ධයෙන්ද ඈ දරන්නේ එවන් පනවාගත් රීති සමගින් වන අදහස් ගණනාවකි.
එහිදීඉ ප්‍රධාන ආහාර වේලකදී දීපිකා අනිවාර්යෙන්ම ආහාරයට ගන්නා රසම් සහ බත් ගැන කමියා ජානිගේ වැඩසටහනක් වන ‘කර්ලි ටේල්ස්’ සමග ප්‍රකාශ කර සිටියාය.
තමන් කැමති භූතානයේ බත් සමග ආහාරයට ගන්නා මිරිස් සහ චීස් ඇතුළත් ආහාරයක් ගැනත් දීපිකා එහිදී සඳහන් කරන්නීය. ඉන්දියාවේ ආහාර රටාවට සමාන වුවද ඊට වඩා එම රටාව මදක් සරල බවද දීපිකා ප්‍රකාශ කර සිටියාය.
රසම් යනු මේදය දහනය කරන ආහාරයක් වීම නිසා දීපිකා ආහාරයට ගන්නා බත්වල අඩංගු පිෂ්ඨ දහනයට රසම් එකතු කරගන්නේ ඉන්දියානුවන් බොහෝ දෙනෙකු කරන ආහාර පිළිබඳව වන වතාවතක් පරිද්දෙනි.

Source – Mirror Arts

Previous articleෂාරුක්ගේ 60 වන උපන්දිනය දවසේ රසිකයන්ට තැග්ගක්!
Next articleදියවැඩියා රෝගීන්ට අඹ කන එක අකැපද? නවතම අධ්‍යයනයකින් හෙළි වන කරුණු මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights