Home දේශිය පුවත් ඔන්න කාලෙකට පස්සේ ඒ අය සතුටු වුණු මොහොතක්.. සුජීවා දරුවොත් එක්ක කොහේද...

ඔන්න කාලෙකට පස්සේ ඒ අය සතුටු වුණු මොහොතක්.. සුජීවා දරුවොත් එක්ක කොහේද මේ ගියේ කියලා දන්නවාද..?

0
32

 

 

අවුරුදු ගාණකට පස්සේ ඒ අය පවුලක් විදිහට සතුටු වෙන්න එහේ ගිහින්..

ඒ කොහේද කියලා දන්නවාද? සුන්දර තායිලන්ත සංචාරයකට තමයි සුජීවා ඇතුළු ඇගේ පවුලේ හැම දෙනාම මේ එකතු වෙලා ඉන්නේ..

කාලයක් එක දිගට දුක්පීඩා වින්ද, කරදරවලට මුහුණ දුන්න ඔවුන්ට සුන්දර කාලයක් උදා වෙන්නේ අංජලීගෙත්, දිනිතගෙත් විවාහයෙන් පස්සේ කිව්වොත් හරියටම හරි..

දැන් නම් ඒ අය ගොඩක් සතුටින්. සුජීවත් දැන් ගොඩක් දුරට සුව අතර පත්වෙමින් ඉන්න නිසා අංජලීට වගේම රෝස්ට හිතෙන්න ඇති අම්මා එක්ක මෙහෙම ගමනක් ගියොත් හොඳයි කියලා.

ඔන්න ඉතින් මේ අපූරු ගමනට මේ තුන්දෙනා වගේම අංජලීගේ සැමියා දිනිතත් එක්වෙලා.

ඇත්තටම ඔවුන් එහේ සතුටෙන් ගත කරපු හැම මොහොතක්ම අංජලී ඔවුන්ගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා. ඒ අපූරුව දැකගන්න අනිවාර්‍යයෙන්ම ඔබත් කැමති ඇති නේද..?

Previous article“සමහර කාන්තාවො බිරිඳක් මවක් වුණාම තමන්ව අතෑරලා පවුල වෙනුවෙන් ජීවිතයම කැපකරනවා…” කලකට පසු රසිකයින් ළඟට ආව තාරුකා මේ කියන්නේ නම් වෙනස්ම කතාවක්..
Next articleස්වයං රැකියාවක් ලෙස අත මිට සරු කරන බිම්මල් වගාවක් ගෙදරදීම නිවැරදිව පටන් ගන්න විදිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights