Home දේශිය පුවත් අවුරුදු 50කටත් වඩා පරණ තාමත් ඉස්සර වගේම හොඳට වැඩ කලාතුරකින් ඇසෙන කාර්...

අවුරුදු 50කටත් වඩා පරණ තාමත් ඉස්සර වගේම හොඳට වැඩ කලාතුරකින් ඇසෙන කාර් එකක් ගැන කතාවක් මෙන්න

0
87

අන්තිමේදි අපි, ඒ කාර් එකත් හොයාගත්තා..💪😋
මේ මුලින් තියන පැරණි ඡායාරූපයේ තියන්නෙ, 1969 වර්ෂයේ මහනුවර නගරය දිස්වූ අයුරු. එහි දෙවනුවට තිබෙන 3 ශ්‍රී 2212 දරණ ඔස්ටින් A 40 Farina මෝටර් රථය, එදා සහ අද වසර 50 ටත් වඩා කලකට පසු නැවත සැබෑවටම හොඳ තත්වයෙන් දැකබලා ගැනීමට ලැබීම කෙතරම් හොඳ දෙයක්ද. මෙවැනි සිදුවීම් ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන බව ඔබටද වැටහෙනු ඇත. එම වාහනය හොඳ තත්වයෙන් අදටත් ආරක්ෂාකර තබාගන්නා එහි අයිතිකරුට අපගේ ප්‍රණාමය🙏සොයාගැනීමට උදව් කළ මගේ මිත්‍රයා💪 ජනිදු දුලංජයට✌ විශේෂ ස්තූතිය..🙏
SL classic car Hunt පිටුවෙන්.
______________________
,
උපුටා ගැනීමක්.

Previous articleදකුණෙන් කොළඹට ඇවිත් තේ අලෙවි කිරීමේ කුඩා කඩයකින් පටන් අරන් අද රටම දන්න බ්‍රෑන්ඩ් එකක් තැබූ මැලිබන් මුදලාලි ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න
Next articleරන්වන් පාටින් දළුලන බෝධිය – නිල්වන් පාටින් කොළ ලන බෝධිය මේ පදපෙල… අටවිසි බෝධි පූජාවක් කවියට නැගූ පානදුරේ අරියධම්ම හිමි ගැන ඇසෙන ඔබ නොදත් කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights