Home Uncategorized ඔන්න රන්මිල ගැන සුබ ආරංචියක්.. කලකට පසු පවුමක මිල ගැන ඇසෙන කතාව...

ඔන්න රන්මිල ගැන සුබ ආරංචියක්.. කලකට පසු පවුමක මිල ගැන ඇසෙන කතාව මෙන්න..

0
107

අද රන් මිල ගැන ඇසෙන්නේ මොන වගේ කතාවක්ද?

පසුගිය දවස්වල වෙළඳපොළේ රන්මිල ගැන බොහෝ දෙනා කතා කළා. ඒ අසාමාන්‍ය ලෙස සිදුවුණු රන්මිලේ වැඩිවීමත් එක්කයි.

කොහොම වුණත් ඔන්න අද දවසේත් රන්මිලේ අඩුවීමක් දැකගන්න ලැබුණා. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,216,005.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,900.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,330.00ක් සහ රුපියල් 37,540.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article‘ ගැහැණියක් මහන්සි වෙලා කීයක් හරි ඉපෙව්වොත් එක එක ඒවා කියයි..’ – පියුම් හංසමාලි
Next articleමස්පිඬු පෙරලීමේ වේදනාව නිට්ටාවටම සුව කරන විශ්ම්ත ගොරකා සත්කාරය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights