පුෂ්පිකා ද සිල්වා කියන්නෙ කවුරුත් දන්න ඉතාමත් රූමත් ජනප්‍රිය තාරුකවකට… ඇයව නොදන්නා කෙනෙක් නැති තරම්..
ඒ වගේම තමයි පුෂ්පිකා කියන්නෙ නිතරම වාගේ යහපත් දේවල් කරන කෙනෙක්… ඇය සතුන්ට ආදරෙයි… ඇය කරන හුඟාක් යහපත් දේවල් ඇය සමාජ මාධ්‍ය හරහා බෙදා හද ගන්නවා …
ඉතින් මේ රූ එකතුවත් ඇය එහෙම පරවියෙකුට නිදහස ලබා දෙන මොහොතක පින්තූර එකතුවක්…
ඇය ඒ ගැන මේ වගේ සටහනකුත් එකතු කරලා තිබුණා…
I released this beautiful white bird into the sky a symbol of peace, purity, and divine guidance. As it soared, I felt the presence of my guardian angel, reminding me that I’m never alone. I believe in miracles, in nature’s whispers, and in the deep connection between the soul and the universe. May this moment radiate peace to the world.
බලන්නකො ඉතින් එන්න එන්නම ඇය ලස්සන වෙනවා නේද… හිත සතුටින් ඉන්නකොට ඒ ලස්සන තවත් වැඩි වෙනවා…















