Home දේශිය පුවත් කවුරුත් බලා සිටි රන් මිල ගැන ඇසෙන ඒ අලුත් ආරංචිය මෙන්න

කවුරුත් බලා සිටි රන් මිල ගැන ඇසෙන ඒ අලුත් ආරංචිය මෙන්න

0
577

 

 

ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල නැවත වතාවක් ඉහළ ගොස් තිබුණා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි..

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,444,294.00ක් ලෙසයි. එසේම කැරට් 22ක රන් පවුමේ මිල සටහන් වුණේ 373,650.00 ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,950.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,710.00ක් සහ රුපියල් 44,590.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“අපිව දැකල දැකල මිනිස්සුන්ටත් එපාවෙන කාලයක් එනවනේ..” ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිය ඇය, මොකද මේ කියන්නේ..?
Next articleඅනේ පුතේ උඹලා රණ්ඩු වෙන්න යන්න එපා. ” අවසාන මොහොතේත් ඇගේ ඉල්ලීම වුණේ ඒක
error: Content is protected !!
Verified by MonsterInsights