ලොවක් හොල්ලපු ඒ පුංචි කෙල්ලට හැමෝම ආදරේ කරනවා.
ඒ වගේම ඇගේ නිර්මාණ ගොඩක් වෙලාවට වෙනස්…
ඒ නිසාම ඒ නිර්මාණ රසිකයින්ට ගොඩක් මතකයේ රැදෙන අලුත් අත්දැකීම් වෙනවා..
යොහානි ඔන්න ඒ වගේ තව ලස්සන වැඩක් කරලා.
ඉතින් ඇගේ අලුත්ම Music Videoව තමයි අ”Ha Chuttak හා චුට්ටක්”‘
ඒ වීඩියෝවට අලුත් හැඩයක් දෙන්න එයා ඒ වෙනුවෙන් සැරසිලා හිටිය අපූරුව මෙන්න බලන්නකෝ…
