Home දේශිය පුවත් ඉන්දීය සුපිරි නිළි තමන්නා ලංකාවට.. එන හේතුව මෙන්න !

ඉන්දීය සුපිරි නිළි තමන්නා ලංකාවට.. එන හේතුව මෙන්න !

0
38

 

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන තමන්නා භාටියා අද (9) පස්වරුවේ ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඉන්දියාවේ Big Momma නිෂ්පාදන ආයතනය සහ මෙරට විදෙස් චිත්‍රපට හා සෙසු නිෂ්පාදනයන් සඳහා සේවා සපයන ආයතනයක් වන ‘ASIAN FILM CREW’ නිෂ්පාදන ආයතන එක්ව සිදුකරන ඉන්දීය වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා ඇය මෙලෙස මෙරටට පැමිණේ.

මෙම රූපගත කිරීම් අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

තමන්නා මීට පෙර ද අවස්ථා කිහිපයක දී ලංකාවට පැමිණ තිබේ.

Previous articleකවදාවත් වාහන ඇතුලේ ප්ලාස්ටික් බෝතල් වලින් වතුර බොන්න එපා… ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවන්න.
Next articleදෙවරක් සඳට ගිය පළමු මිනිසා දිවි ගමනට සමුදෙයි… ඒ දුක්බර පුවත මෙන්න …
error: Content is protected !!
Verified by MonsterInsights