Home Uncategorized ලොවක් මවිත කරමින් අගහරු ග්‍රහයාගෙන් සොයාගත් දේ මෙන්න

ලොවක් මවිත කරමින් අගහරු ග්‍රහයාගෙන් සොයාගත් දේ මෙන්න

0
97

අඟහරු ග්‍රහයා මත විදුලි බලය උත්පාදනය සහ ගබඩා කිරීමේ ප්‍රගතියක් අත්පත් කරගැනීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙහිදී අඟහරුගේ වායු ගෝලය එලදායී ලෙස සංවර්ධනය කිරීම සහ භාවිත කිරීමෙන් අනාගත පරම්පරාවේ අභ්‍යාවකාශ බලශක්ති පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ළඟාකර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම දිගු කාලීන පර්යේෂණය හරහා අනාගතයේදී වෙනත් ග්‍රහලෝක මත බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා මෙන්ම සම්පත් එලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට නියමිතයි.

Previous articleඕනෑම ඩස්පියෙක් සුදු කරලා ලස්සන කරලා ගන්නවා… රටක් කැළඹූ පියුමි හංසමාලි කල සටහන මෙන්න
Next articleපිරිමින් වශී කරවන මායම් 64 ගැන ඔබත් හරියටම දැන සිටියාද ?
error: Content is protected !!
Verified by MonsterInsights