Home දේශිය පුවත් ඔහුගේ ජීවිතය මිලින වී ගියේ කිසිවෙකුටත් හිතාගන්න බැරි ලෙසටයි.. උසස් පෙළින් A...

ඔහුගේ ජීවිතය මිලින වී ගියේ කිසිවෙකුටත් හිතාගන්න බැරි ලෙසටයි.. උසස් පෙළින් A 3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා නොසිතූ මොහොතක අවසන් ගමන් යයි…

0
238

උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්, යාපනයේ ඉනුවිල් හි දකුණු ඉනුවිලෙයි හි පදිංචිව සිටි ලවන් අක්ෂයන්ත නම් ශිෂ්‍යයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත (04) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් මුළු ප්‍රදේශයම දැඩි ලෙස කම්පාවට පත්ව ඇත.

එසේම මියගිය ශිෂ්‍යා මෑතකදී නිකුත් වූ 2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ඉහළම දක්ෂතා පෙන්නුම් කළ සිසුවෙකු වීමද විශේෂත්වයක්.

එහිදී ඔහු 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට යාපනය හින්දු විද්‍යාලයෙන් පෙනී සිටි අතර, ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ 24 වන ස්ථානය ලබා ගෙන ඇති බව වාර්තා වේ.

 

Previous article” බාප්පා, අම්මවයි මාවයි ගෙදරින් එලියට දෘනකොට මගෙ වයස අවුරුදු 5යි, O/L ප්‍රටිපල එන්න දවස් කීපයකට කලින් අම්මා පොලගෙක් කාලා නැති උනා.” එදා අම්මව බේරගන්න බැරි උන පුතා, අද තවත් අම්මලා දහස් ගාණක් බේරගන්න දොස්තර කෙනෙක්…
Next articleමෙන්න මේ ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම්! ජනතාව දැනුවත් විය යුතුම පුවතක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights