Home දේශිය පුවත් ඔහුගේ කළ්‍යාණ මිත්‍ර හිමි නමක්… රටක් ආදරේ කරන සුරේන්ද්‍ර වසන්තයන්ගේ බිරිඳ බලන්න...

ඔහුගේ කළ්‍යාණ මිත්‍ර හිමි නමක්… රටක් ආදරේ කරන සුරේන්ද්‍ර වසන්තයන්ගේ බිරිඳ බලන්න වැඩියේ කවුද ?

0
32

සුරේන්ද්‍ර වසන්ත ගැන නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ඔහු වගේම ඇයටත් අද රටක්ම ආදරෙයි. ඒ තමයි ආදරණීය මැණික්… තවමත් සුව වෙමින් ඉන්න මැණික්ව බලන්න වසන්තගේ කල්‍යාණ මිත්‍ර හිමිනමක් වැඩලා… ඒ අපි කවුරුත් දන්න මාතර විජයසීහ නායක ස්වාමින් වහන්සේ…

ඇය මුහුණුපොතේ ඒ ගැන තැබූ සටහන මෙහෙමයි

මගේ මහත්තයාගෙත් මගෙත් කළ්‍යාණ මිත්‍ර හිමි නමක් වන මෙත්මුණි සැය,
මාතර විජයසීහ නායක ස්වාමින් වහන්සේ මාව බලන්න වැඩියා🙏🏻
බුදු සසුනේ චිර ජිවනය උදෙසා කරන්නා වු මහගු සේවයන් තව තවත් කරලිමට ඔබ වහන්සේට අප්‍රතිහත ශක්තිය ලැබෙවා🙏🏻
දිර්ඝායුස වේවා🙏🏻

Previous articleජනප්‍රිය ගීත රැසක හිමිකාරිණියක් වූ ඇය ජීවිතයෙන් සමුගනී…
Next articleවිෂයන් 9ටම එකම ගුරුවරයා. ගලමුදුන කනිටු විදුහලේ සිසුන්ගේ හීන සැබෑ කර ගුරු දෙවියා සහ ළමුන් වෙනුවෙන් මුතුගල සර් පෙරට එයි
error: Content is protected !!
Verified by MonsterInsights