Home දේශිය පුවත් අසනීප වෙලා ඉන්න රටක් ආදරේ කරන රංගන ශිල්පිණි මානෙල් වානගුරු ඇගේ උපන්දිනය...

අසනීප වෙලා ඉන්න රටක් ආදරේ කරන රංගන ශිල්පිණි මානෙල් වානගුරු ඇගේ උපන්දිනය දා පුදුම වුනු හැටි..

0
46

 

මානෙල් වානගුරු කියන්නේ රංගනය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ , ප්‍රවීණ රංගන ශිල්පිණියක්.

කාලයක් සිනමාව, ටෙලි නාට්‍යයේ වගේම වේදිකාව තුළත් දකින්න ලැබුණු ඈ අසනීප තත්ත්වයක් හේතුවෙන් වසර කිහිපයක් නිර්මාණ කටයුතුලින් ඈත් වෙලා සිටියා.

කෙසේ වෙතත් ඇගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් උපන්දින සැමරුමක් සූදානම් කර තිබු අතර ඇගේ ආදරණීය පුතණුවන් ජනිත් වික්‍රමගේ මේ ලස්සන ඡායාරූපය ඔහුගේ මුහුණු පොතට එක්කර තිබුණා…

Previous articleඔයත් කුරුලෑ කඩා ඉවත් කරන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු අනිවාර්යෙන් දැනගන්න…
Next articleඔයාගේ පර්ස් එකේ මුදල් වැඩි කරගන්න … මෙන්න මන්තරේ …
error: Content is protected !!
Verified by MonsterInsights