Home දේශිය පුවත් පුංචි දහේන් ගෙදර ආව සතුට කොහොම නම් කියලා නිම කරන්නද..? අලුතෙන් පියපදවිය...

පුංචි දහේන් ගෙදර ආව සතුට කොහොම නම් කියලා නිම කරන්නද..? අලුතෙන් පියපදවිය ලැබූ අශේන් එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න..

0
68

 

ඔහු සමාජ මාධ්‍ය අතර බොහෝ සෙයින් ජනප්‍රිය චරිතයක්..

අශේන් සේනාරත්න, මේ දවස්වල ගොඩක් දෙනෙක් අශේන් ගැන කතා කරන්නේ අලුත උපන් අශේන්ගේ පුංචි පුතා නිසා..

ඒ විතරක් නෙවෙයි, අශේන් – ශීනාදි විවාහයෙන් පස්සේ මේ කුරුළු ජෝඩුව ගැනත් ගොඩක් දෙනෙක් කතා කළා.. අද ඉතින් ඒ අය මව්පියන් වෙලා, ඒ පවුල කිරිසුවඳින් පිරී ගිහින්..

දින කිහිපයක් ගත වෙලා අද වෙනකොට ඇයත් සුවය ලබමින්..

ඒ වගේම පුංචි පුතාත් සුවෙන්.. ඔන්න ඉතින් ඒ සතුට හිතේ තියාගෙන අශේන් මෙන්න මේ වගේ සටහනක් අද ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ ගොඩක් ආදරණීය විදිහටයි..

“ඔයාලගේ ආදරය, ආශීර්වාද සහ සෙත් පැතුම් සියල්ලට ගෞරවනීය ස්තුතිය…
ශක්තිමත් වෙමින් සුවය ලබන මගේ වීර බිරිඳ ශිනාදි ට විශේෂයෙන් ආදරෙයි…
අපගේ සියලුම ආදරණීය හිතමිතුරන් වෙත ආදරය සහ ගෞරවය…”

Previous articleපයිතගරස් යනු පුණ්ණ හිමියන්ද ? ඔබ නොඇසූ කතාවක් මෙන්න !
Next article“ඇත්තටම කියපන්.. මං උඹේ කවුද..?” ප්‍රේමණීය ආත්මයක් වුණු ඇය මේ කියන්නේ කාගේ අත්දැකීමක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights