Home දේශිය පුවත් තාත්තා කෙනෙක් කොහොම නම් ඒ දුක දරාගන්න ඇතිද? වෛද්‍යවරයෙකු වූ තම පුතුගේ...

තාත්තා කෙනෙක් කොහොම නම් ඒ දුක දරාගන්න ඇතිද? වෛද්‍යවරයෙකු වූ තම පුතුගේ හදිසි නික්මයාමෙන් කම්පනයට පත් පියෙකු ගැන ඇසෙන හද සංවේදී කළ පුවතක් මෙන්න..

0
99

 

 

මේ සමාජ මාධ්‍ය තුළ සැරිසැරූ තවත් එක් සංවේදී පුවතක්.

තාත්තා කෙනෙක් කොහොම නම් ඒ දුක දරාගන්න ඇතිද? වෛද්‍ය ශිරාන් මතංග ඔහුගේ මරණය ගැන බොහෝ දෙනා කතා කලේ අතිශ්‍යය සංවේගයකින් යුතුවයි.

තමන්ගේ පුතා මේ වගේ තැනකට ගේන්න ඒ මව්පියන් මොන තරම් නම් පෙරුම් පුරන්න ඇතිද? ඒත් ඒ සතුට වැඩිකල් විදින්න ඔවුන්ට වැඩිකලක් හමුවෙලා නැහැ.

කලක පටන් පැවති දියවැඩියා රෝගී තත්වයක් හේතුවෙන් හදිස්සියේම ජීවිතයෙන් සමුගත් මේ වෛද්‍යවරයාගේ නික්මයාමත් එක්ක බොහෝ දෙන්නා ඔහුගේ ගුණ ගැන කතා කළා.

රෝගී ජීවිත දහස් ගණනකට ජීවය දුන් ශිරාන්ගේ දේහය අසල ඔහුගේ පියාගේ සංවේදී වූ ඒ මොහොතේ දසුන් කිහිපයක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍යයේ සැරිසරනවා.

කෙසේ හෝ ඔහු කළ පිනක් වේ නම් , සසර ගමන කෙටි වෙන්නට එය හේතු වේවා! මේ ඉසිවරයාට අවසානයේ එක්කළ යුතුවෙන්නේ එවැනි පැතුමක් පමණයි.

Previous article. ඇයටත්, සැමියාටත් මේ දවස ගොඩක් විශේෂ ඇති.. ආදරණීය මවක් වුණු ශෂිකා, ලොකු පුතු මිහින්ගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව මෙන්න බලන්නකෝ..
Next articleමේ වගේ එක්වීමක් තියන තැනක හැම අභියෝගයක්ම ආශිර්වාදයක් වෙනවා.. කුරුළු ජෝඩුවක් වගේ ආදරයෙන් ඉන්න තරින්දි – චතුර..
error: Content is protected !!
Verified by MonsterInsights