Home Uncategorized 48/= තක්කාලි 850ක් වුනේ කොහොමද ? මේ ඒ ගැන ඇසෙන දුක්බර පුවත…

48/= තක්කාලි 850ක් වුනේ කොහොමද ? මේ ඒ ගැන ඇසෙන දුක්බර පුවත…

0
86

එළවළු මිල ගැන පුදුම හිතෙන කතා ගොන්නක් අහන්න දකින්න ලැබෙන කාලෙක මේ කියන්න යන්නේ මොකක් ගැනද..?

ඉකුත් වසරේ (2024) මැයි මුල් සතියේදී තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 48ක් වූවද, මේ වසරේ මැයි මස මුල් සතියේදී තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල මේ බව සඳහන් වෙනවා..

ඉකුත් වසරේ මැයි මස මුල් සතියේදී කැරට් කිලෝවක තොග මිල රුපියල් 128 ක් වූවද, මේ වසරේ මැයි මස මුල් සතියේදී කැරට් කිලෝවක තොග මිල රුපියල් 680ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේදී එළවළු වර්ග කීපයක මිල ගණන්වල තොග මිල වෙනස්වී තිබෙන බවයි වාර්තා වෙන්නේ..

Previous articleනිවසක ප්‍රධාන උළුවස්ස ගැන ඔබ දැනගතු වාස්තු බලපෑම් මෙන්න. සමහරවිට ඔයාගේ ජීවිතේ මේ විදිහට විසඳෙන්න ඔයාට මේක එක හේතුවක් වේවි.
Next articleට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ජපන් වාහන වලට වෙන්න යන වැඩේ මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights