ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පුතණුවන් වුණ, රංගන ශිල්පියෙක් විදිහටත් ගායන ශිල්පියෙක් අතිශය ජනප්‍රිය ගයාන් ගුණවර්ධන කියන්නේ හැමෝම ආදරේ කරන තරුවක්..
ගයාන් එයාගේ අම්මාට හුඟාක් ආදරෙයි.. පුතෙක්ට අම්මා කෙනෙක් කියන්නේ ලෝකයක්.. ඔන්න ඉතිං අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ඔහු , සුබ පැතුම් එකතු කරලා තිබ්බේ මෙන්න මේ විදිහටයි…
” මේ ලස්සන ලොවපුරා
මා එක්කම සැරිසරා
ජීවත් වෙන කාලේ තාලේ හුරුකරා …
අම්මා
සුව සුබ උපන්දිනයක් වේවා මගෙ අම්මේ …. දීර්ඝායූ! ”
by TaboolaSponsored Links
You May Like











