Home දේශිය පුවත් දැන් ඇයට කොහොමද? ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ ගැන ඇහෙන අලුත්ම ආරංචිය…

දැන් ඇයට කොහොමද? ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ ගැන ඇහෙන අලුත්ම ආරංචිය…

0
40

රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට මුහුණ පා දී තිබුණේ මීට සති කිහිපයකට පෙර.

ඒ, මහව ප්‍රදේශයේ රූගත කිරීමකට යන අතතුරදී.

කුරුණෑගල මහ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අපි මීට පෙරත් ඔබව දැනුවත් කළා.

ඉතින් ඇයගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

Previous articleරන්ජන්ගේ චිත්‍රපට කන්ඩායමේ කෑම බිල ගෙවූ ඤාණවිමල හිමි ගැන ඇසෙන අපූරු කතාව මෙන්න
Next articleරටක්ම ප්‍රාර්ථනා කරන ඇත් රජිඳු ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights