Home තරු ගොසිප් මවකගේ ආශිර්වාදය මොන තරම් නම් වටිනවාද..? දිනිත වෙනුවෙන් ඇය එක්කළ සුබපැතුම මොකක්ද...

මවකගේ ආශිර්වාදය මොන තරම් නම් වටිනවාද..? දිනිත වෙනුවෙන් ඇය එක්කළ සුබපැතුම මොකක්ද දන්නවාද..?

0
437

ඇයගේ ආදරය දරුවන් හැම කෙනෙක්ටම එකවගේ..

අංජලීගේ මව දිනිතට දක්වන ආදරයෙත් කිසිම වෙනසක් නැහැ.

පසුගිය දවසක දිනිතගේ උපන්දිනය යෙදිලා තිබුණු දවසේ සුජීවාගේ මේ ආදරය නැවත වරක් ඔප්පු වුණා.

කේ. සුජීවා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියක්.

ඇයගේ දුවනිය අංජලීගේ අතගත් ආදරණිය සහකරු තමයි දිනිත කියන්නේ.

තමන්ගේම දියණිය දෙදෙනාට හා සමානවම සුජීවා දිනිතටත් ලෙංගතුයි. බලන්නකෝ ඔහු වෙනුවෙන් සුජීවා එක්කර තිබූ සටහන..

Previous articleවීඩියෝ කථාබහකදී අනෙක් පස පුද්ගලයා Screen Record කරනවාදැයි කෙනෙකුට දැනගත හැකිද?
Next articleමොකක්ද අකුර… ඔබ ඇත්තටම මොන වගේ කෙනෙක්ද? ඔබේ නමේ මුල් අකුරෙන් කියවෙන “රහස්” මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights