අද මාධවීගේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
අද මාධවීගේ උපන්දිනය කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා නේ..
මාධවී උතුම් මව් පදවිය ලැබීමෙන් පස්සේ ඇය සමරන පළමු උපන්දිනය වෙනුවෙන් ලස්සන ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. බලන්නකෝ ඇගේ පුංචි පවුලේ ලස්සන..

