Home සයුරෙන් එහා පුවත් සනී ලියොන්ගේ හුරතලා “ඉසී බබා”ගේ උපන්දිනය සමරපු හැටි… photos

සනී ලියොන්ගේ හුරතලා “ඉසී බබා”ගේ උපන්දිනය සමරපු හැටි… photos

0
84

 

 

බොලිවුඩයේ වඩාත් ආන්දෝලනයට ලක්වුනු චරිතයක් විදිහට සුරූපී නිළි සනී ලියෝන් හඳුන්වා දෙන්නට පුළුවන්.

ඈ දැන් නිල් චිත්‍රපට කලාවෙන් සමුගෙන ඉන්නවා වුණත්, නිතරම වගේ සමාජ මාධ්‍යයේ කැපී පෙනෙන චරිතයක්.

ඉතිං සනී ලියෝන්ගේ හුරතලා “ඉසී බබා”ගේ උපන්දිනය සමරා තිබෙනවා.

එහි ලස්සන ඡායාරූප ටිකක් ඇය මේ විධියට සමාජ මාධ්‍යයට එක්කර තිබුණා….

Previous articleකිරි සිහිනය වෙනුවෙන් මාස ගණනක් මග බලා සිටි ආදරණීය නිර්මලා, නූපන් බිළිඳිය සමගම නිහඬව සමුගනී..
Next articleසරසවි සිහිනය යථාර්ථයක් කරගත් තරු අතර ඇය දිදුලන තාරකාවක්.. ජ’පුර ඉතිහාසයේ රන් පදක්කම් ලාභීන්ගේ වාර්තා අලුත් කළ වෛද්‍ය මහිමා..
error: Content is protected !!
Verified by MonsterInsights