Home දේශිය පුවත් සුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට ආපු හැටි…video

සුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට ආපු හැටි…video

0
46

 

 

මේ කියන්න යන්නේ ඉන්දිය සිනමා රසිකයන්ට සතුටු හිතෙන ආරංචියක්…

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා.

වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි ආරංචි වෙන්නේ..

මීට පෙරද කීපවරක් ඇය මෙරටට පැමිණ තිබෙනවා.

 

 

 

Previous article” ඇය මයෙ සරාගී බිරින්දෑ ” කසුන් මහේන්ද්‍ර මාධවී ගැන කියන දේ මෙන්න
Next articleසම්ප්‍රදාය වෙනස් කරමින් ජනපති අනුර සදලුතලයෙන් බිමට බසී !
error: Content is protected !!
Verified by MonsterInsights