ආහාර පාලනයකින් තොරව දවසට කිලෝ 1ක් බර අඩු කරගන්නේ කොහොමද?මෙන්න ක්‍රමය

0
6893

 

 

ඔබත් ස්ථූලතාවයෙන් පෙලෙන කෙනෙක් නම් බර අඩු කරගැනීම මගින් ඔබට කෙතරම් විශාල මානසික මෙන්ම කායික සහනයක් ලැඛෙනවද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

අධික බර නිසා ඇතිවෙන ගැටළු
අධික බර සහිත පුද්ගලයන්ට හෘද රෝග,අධික රුධිර පීඩනය,දියවැඩියාව,යම් යම් පිළිකා වර්ග,කොන්දේ කැක්කුම්,හන්දි වල කැක්කුම්,විශාදය වැනි රෝග හා රෝගී තත්වයන් හට ගැනීමට ඇති අවදානම වැඩිය.

අපි අධික බර තත්වයෙන් පෙලෙන බව දැනගන්නේ කෙසේද?
ශරීර ස්කන්ධ පරිමාව ගණනය කිරීම මගින්(ඊඵෂ)ඔබගේ උසට සරිලන මහතක් තිඛෙනවාද යන්න මෙයින් මනිනු ලැබේ.

ඔබ ස්ථූලතාවයෙන් පෙළෙන්නේ නම් ඒ සඳහා ලබා ගන්න ආහාර වේල් වල හා භෞතික ක්‍රියාකාරකම් වල යම් වෙනස්කම් සිදු කිරීමට සිදු වනු ඇත.

දිනිපතා සිදු කරන කාර්යන් ප්‍රමාණය වයසත් සමග වෙනස් වේ.අවූ•19
-64 අතර අය සතියට මිනිත්තු 150ක් පමණ සාමාන්‍ය වේගය සහිත භෞතික ක්‍රියාකාරකම්(ඇවිදීම,නර්තනය,ගෙවතු ක්‍රියාකාරකම් වැනි)සිදු කල යුතුයි.

මෙහි සඳහන් ක්‍රමය සඳහා විශාල මුදලක් වියදම් නොවන අතර මෙය ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගන්න බැවින් ශරීරයට ඉතාමත් හිතකර කිසිදු අතුරු ආබාධයක් නොමැති පානයකි.

අවශ්‍ය ද්‍රව්‍ය

– උණු කරගත් ජලය කෝප්ප 1ක්
– කුඩු කරගත් සුදුරු මේස හැඳි 1ක්
– දෙහි පොතු කැබලි 2ක් වියලා ලබාගත් කුඩු
-කුරුදු කුඩු මේස හැඳි 1/4ක්
– ඉඟුරු කුඩු මේස හැඳි ½
– මේස හැන්දක් පුරවා මී පැණි

සදා ගන්න ක්‍රමය

උණු කරගත් ජලය කෝප්ප 1කට සඳහන් කල අනිකුත් ද්‍රව්‍ය එක කර හොඳින් මිශ්‍ර කර ගන්න.දිනකට එක වරක් පානය කලත් ප්‍රමාණවත් වේ.

Previous articleඅයිතියක් නැති ආදරයක ඛේදනීය අවසානය.. .” රදලියද්ද ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි..
Next articleසෙම හොද කරගන්න අපේ වැඩ්ඩෙක් හදා ගත්තු සුපිරිම ගැජට් එකක්