Home දේශිය පුවත් ඔහු නැති අඩුව මැණික් කොහොම දරාගන්නද ? ඔහුගේ වියෝවෙන් වසරක් ගෙවුනු තැන...

ඔහු නැති අඩුව මැණික් කොහොම දරාගන්නද ? ඔහුගේ වියෝවෙන් වසරක් ගෙවුනු තැන ආදරණීය ඇය ඔහු වෙනුවෙන් කල උතුම් පිංකම මෙන්න

0
37

 

ඒ අඳුරු මතකයට නොදැනීම අදට වසරක්.. මේ කියන්නේ මොකක් ගැනද..? ඒ පවුලම කඳුළින් පිරවූ ඒ සිද්ධිය අමතක කිසිවෙක් නැතුව ඇති..

දැන් ඇය දිවි ගෙවන්නේ තනිවමයි.. ඒත් ඔහුගේ මතකය මැණික්ගේ මනසින් ඈත් නොවූවක්.. මේ කතාව ඔවුන් ගැනයි..

සුරේන්ද්‍ර වසන්ත,එහෙමත් නැත්නම් අපි හැමෝම ඔහුව දැනගත්තේ ක්ලබ් වසන්ත කියලා.. රටේ ප්‍රසිද්ධ චරිතයක් වෙච්ච මොහු නොසිතූ මොහොතක ජීවිතයයෙන් සමුගත්තේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්කිව්වොත් හරි..

ඔහු ඒ වෙඩි ප්‍රහාරයේ ගොදුරක්ව නික්ම ගොස් අදට හරියටම වසරක්.. සුරේන්ද්‍රගේ ආදරණීය බිරිඳ, ඔහුගේ මතකයත් එක්ක කාලය් ගෙවන ගමන් තම ආදරණීය සැමියා වෙනුවෙන්මෙන්න මේ වගේ පින්කමක් සිදුකරලා.. මේ ඇය ඒ වෙනුවෙන් එක්කර තිබූ සටහනයි..

“Surendra Wasantha Perera
මගේ මහත්තයාගේ අවුරුද්දේ පිංකම
ඔහුට අමා මහා නිවන බෝහෝ දුර නොවේවා
කිසිදු දිනෙක මෙවන් අකල් මරණයකට පත් නොවේවා”

Previous articleරසිකයින් හඬවමින් තවත් ජනප්‍රිය හොලිවුඩ් තරුවක් ජිවන අහසින් සමුගනී…
Next articleරටක්ම බලාගෙන ඉන්න භාතිය ඇත් රජු ගැන ඇසෙන ඒ සුබ ආරංචිය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights